Saturday, September 21, 2024

අත්බෝම්බයක් හා ගංජා සමග පුද්ගලයෙකු වත්තලදී අත්අඩංගුවට..

Must read

ඊයේ (අගෝස්තු 9) වනදින වත්තල කරුණාගම කනත්ත අසලදී පොලීසියට ලද තොරතුරකට අනුව ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පරික්ෂා කිරීමට යාමේදි MJN004 අංක දරන විදේශ රටක නිෂ්පදනය කරනලද ජීව අත්බෝම්බයක් හා ගංජා ග්‍රැම් 4යි මිලිග්‍රෑම් 400යි සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්ථා වේ.

සැකකරු 27 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද ඔහුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූපය අන්තර්ජාලයෙනි
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article