Friday, September 20, 2024

අත්තනගල්ල හා මීරිගම ගම් තුනක් වසා දැමේ

Must read

අත්තනගල්ල හා මීරිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න,කූරිකොටුව හා එළුවාපිටිය යන ග්‍රාමයන් තුල අද(11) සිට වසා දමමින් අධිආරක්ෂිත කලාපයන් බවට පත් කිරීමට පියවර ගත් බව කොරෝනා මර්දනය පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකාය පවසයි. එම තීරණය ගෙන ඇත්තේ එම ප්‍රදේශවලින් ආසාදියන් 37ක් වාර්ථා වන පසුබිමක් තුලය.

ඒ අනුව එම ප්‍රදේශවලට ඇතුල්වීම හා පිටවීම තහනම් කර ඇති බවත් එම ප්‍රදේශ වලට පිටස්තර කිසිදු පුද්ගලයෙකුට පැමිණීමට නොහැකි වන ලෙසින් මාර්ග බාධක යෙදවීමට ආරක්ෂක අංශ අවශ්‍ය පියවර ගෙන ඇති බවද වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article