Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ නගරයේ හෝටල් හා ආපනශාලා විවෘත කිරීමට හෙට සිට අවසර

Must read

සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කර ඇති හෝටල් හා ආපනශාලා විවෘත කිරීමට හෙට(26) සිට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව හෙට සිට කොළඹ නගරයේ සේවා පවත්වාගෙන යාම සදහා හෝටල් හා ආපනශාලා සදහා අවසර හිමි වේ. එමෙන්ම එම ආයතන සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ දැයි සොයාබැලීම සදහා කණ්ඩායම යොදවන බවද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article