Saturday, September 21, 2024

හෙරොයින් සමග පකිස්ථාන ජාතිකයෙකු ගුවන්තොටුලේදී අත්අඩංගුවට..

Must read

ඊයේ අළුයම 12ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට බැංෙකාක් සිට පැමිණි පකිස්ථාන ජාතිකයෙකුගේ ගමන්මළු පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 376 ග්‍රෑම් 46ක් ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාරදී ඇතැයි වාර්ථා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි පකිස්ථාන ජාතිකයෙකි. ඔහුව ඊයේ (අගෝස්තු 7) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී එළඹෙන 13 වනදින දක්වා රැදවුම් නියෝග ලබාදී ඇති අතර මේ සිදුවීම සම්බන්දයෙන් වැඩිදුර විමර්ෂණ පැවැත්වීමට නියමිතය.

heroin--300x225

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article