Wednesday, September 30, 2026
spot_img
spot_img
spot_img
spot_img

හිටපු පකිස්ථාන මහකොමසාරිස් රහසිගතව නැදුන්තිව් වෙත ගියේ ඇයි ?

Must read


ශ්‍රී ලංකාවේ විශ්‍රාමික පාකිස්තාන මහ කොමසාරිස්වරයෙකු වූ  ජෙනරාල් මොහොමඩ් චැඩ් කහදක් ඊයේ (22) යාපනය අර්ධද්වීපයේ සංචාරය කර ඇති බව දැනගන්නට ඇත. අඟහරුවාදා උදේ 8 ට මහ කොමසාරිස්වරයා සිය පවුල සමඟ නැදුන්දිව් ප්‍රදේශයට ගොස් තිබේ. මීට පරෙ මෙම ප්‍රදේශයේ ජාත්‍යන්තර මට්ටමේ හෝටලයක් පිහිටුවීමට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් විසින් මීට පෙර චෝදනා කළේය. මහ කොමසාරිස්වරයා රහසිගතව නැදුන්දිව් වෙත පැමිණීම විශේෂත්වයකි.


තොරතුරු හා ජායාරූප : jaffnazone.com

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article