Wednesday, November 20, 2024

හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානීට බරපතල වැඩ සහිත සිරදඩුවම්

Must read

හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී I.H.K.මහානාම මහතාට බරපතල් වැඩ සහිතව වසර 20ක සිරදඩුවමක් ලබා දීමට විශේෂ මහාධිකරණය අද (19) නියෝග කර ඇත.

එමෙන්ම රාජ්‍ය දැව සංස්ථා සභාපතිවරයාටද බරපතල වැඩ සහිත වසර 12ක සිර දඩුවම් නියම කර නිරීහගමට විශේෂ මහාධිකරණය තීරණය කලේය.

මොවුන් දෙදෙනාට මෙලෙස දඩුවම් හිමිවූයේ රුපියල් මිලියන 20ක අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article