Tuesday, September 15, 2026
spot_img

හිටපු ජනපති සිරිසේනට පාස්කු ප්‍රහාර විමර්ශණ කොමිසමට පැමිණීමට දින දෙයි

Must read

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර ඇති අතර ඒ අනුව ඒ මහතාට ඔක්තෝබර් 05 වනදෙ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ අද දින (22) උදෑසන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි දීමට සවන්දීම සඳහා පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දී යි.

එමෙන්ම ඔක්තෝම්බර් 06 වනදා රනිල් වික්‍රමසිංහ මහතාට ද කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දැනුවත් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article