Tuesday, September 15, 2026
spot_img

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

Must read

හිටපු අගමැති හා එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයේදී පරාජය වීම හේතුවෙන් වසර 42ක සිය දේශාපාලන ඉතිහාසය තුල ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ ආසානයකට හිමිකම් කීමට වික්‍රමසිංහ මහතා අපොහෙිසත් වී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට නිකුත් වී ඇති සියලුම ප්‍රතිඵල වලට අනව එක්සත් ජාතික පක්ෂය දැඩි පසු බෑමකට ලක්ව ඇත.

එමෙන්ම හිටපු මුදල අමාත්‍ය රවී කරුණානායක මහතාගේද පාර්ලිමේන්තු අසුන ඒ මහතාටද අහිමි වී තිබීම තවත් විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article