Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

හමුදා සෙබලුන් දෙදෙනෙක් සිය දිවි හානි කරගනිති

Must read

අද (31) දිනයේදී අවසානාවන්ත ලෙස හමුදා සෙබලුන් දෙදෙනෙකු සිය රාජකාරී ගිනි අවියෙන්ම සිය දිවි හානිකරගැනීමේ පුවත් වාර්තා විය.

මෙහි මුල් සිදුවීම වාර්තා වූයේ ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවස අසල රාජකාරීයේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමේ පුවතයි.එසේම ඉන් පැය කිහිපයකට පසු අනුරාධපුර යුධ හමුදා කදවු⁣රේ තවත් සෙබලෙකුද සිය ගිනි අවියෙන්ම සිය දිවි තොර කර ගැනිමේ පුවතක් වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article