Sunday, September 22, 2024

හම්බන්තොටින් මිලියන 2.7ක ගිරා සොරකමක්..

Must read

z_p03--Twenty-six

දකුණු ඇමරිකානු ගිරවුන් 26ක් හම්බන්තොට කුරුළු අභයභූමියෙන් සොරාගෙන ඇතැයි  හම්බන්තොට පොලීසිය පවසනවා.මේ ගිරවුන්ගේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 2.7ක් පමණ වන බවයි වාර්ථා වන්නේ.

මෙම කුරුළු අභයභූමියේ භාරකරු විසින් පොලීසියට දන්වා ඇති පරිදි සොරකම් කල ගිරවුන් 20 දෙනෙකු රුපියල් මිලියන 1.5ක පමණ වටිනාකමකින් යුතු වන අතර සොරකම් කර ඇති මැකාවු වර්ගයේ ගිරවුන්  දෙදෙනාගේ වටිනාකම රුපියල් මිලියන 1.2ක් බවයි වාර්තා වන්නේ.

ඡායාරූපය – www.dailynews.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article