Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

හතුරුසිංහ ප්‍රධාන පුහුණූකරු ධූරයෙන් ඉවතට

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කල චන්දික හතුරුසිංහ මහතා හා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුධූරයෙන් ඉවත් කර ඇති බව වාර්ථා වෙයි.

ඒ අනුව කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා පත්කිරීමටද තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article