Tuesday, September 15, 2026
spot_img

සෞදි අරාබියේ රැදී සිටින ශ්‍රීලාංකිකයන් පැය 48ක් ඇතුලත මෙරටට ගෙන්වා ගැනීමට තීරණයක්

Must read

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ
ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය තීරණය කර ඇත.
රජය එම තීරණය ගෙන ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් නියෝගයකට අනුව බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article