කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.
ඒ අනුව එවැනි බස් රථ සම්බන්දයෙන් පරික්ෂා කිරීම සඳහා ප්‍රදේශ රැසක් ආවරණයවන පරිදි මේ වන විට නිලධාරීන් යොදවා ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පවසා ඇත.