කොළඹ, බත්තරමුල්ල, සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වැනි මහලයෙන් ඇද වැටීමෙන් පුද්ගලයෙකු අද (07) උදැසන ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ අද උදැසන 7.30ට පමණ වන අතර මිය ගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ සේවකයෙකු වන 40 හැවිරිදි පුද්ගලයෙකි.
සෙත්සිරිපාය ගොඩනැගිල්ලෙන් ඇද වැටී පුද්ගයෙකු ජීවිතක්ෂයට
