Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

සියළු වනෝද්‍යාන දින 2ක් වසා දැමේ

Must read

වන අලීන්ගේ සමීක්ෂණයක් පැවැත්වීමසදහා දිවයින පුරා සියළුම ජාතික වනෝද්‍යාන සැප්තැම්බර් 13 හා 14 යන දෙදින තුල වසා දමන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.යාල ජාතික වනෝද්‍යානය හැර අනෙකුත් වනෝද්‍යාන සැප්තැම්බර් 15වනදා යළි සංචාරකයන් සදහා විවෘත කිරීමට නියමිතය.යාල වනෝද්‍යානය යළි විවෘත වන්නේ නොවැම්බර් 01 වනදාය.

එම දින දෙක තුල වනෝද්‍යාන තුල පිහිටි සංචාරක නිකේතනද වෙන්කර ගත නොහැකි බවද වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article