Monday, December 30, 2024

සියළුම දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගුයි , වහාම සේවයට වාර්ථා කරන්න – දුම්රිය දෙපාර්තමේන්තුව

Must read

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළුම සේවකයන්ට වහාම සේවයට වාර්ථා කරන ලෙස ට සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ අතර අද දිනය වන විට දුම්රිය රියදුරන් 22 දෙදෙනෙකු සේවයට වාර්ථා කල බවත් ඒ හේතුවෙන් කාර්යාල දුම්රිය 22ක් ධාවනයට එක්කල බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article