Friday, September 20, 2024

සියලු විදේශ සංචාරකයන්ට ජපානයට ඇතුල්විම තහනම් කෙරේ

Must read

නව කොවිඩ්19 ප්‍රහේදය වන ඕමික්‍රොන් ලොවපුරා විවිධ රටවල් වලින් වාර්තා විමත් සමග සියලුම විදේශීය අමුත්තන්ට ජපානය සදහා ඇතුල්විම තහනම් කරන බව ජපානය නිවේදනය කර ඇත.

මෙම තීරණය හෙට (29) සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ජපානය තුල වඩාත් නරක තත්වයක් ඇතිවිම වැලැක්වීම සදහා පූර්ව ආරක්ෂක ක්‍රියාවක් වශයෙන් මෙම තීරණය ගන්නා බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article