Sunday, January 12, 2025

සැකකටයුතු ලෙස මිය ගොස් සිටි අලි 7දෙනෙකුගේ සිරුරු හබරණ රක්ෂිතයෙන් හමුවේ

Must read

හබරණ රක්ෂිත ප්‍රදේශයට ඇයත් වන පෙදෙසකදී මියගිය අලි හත් දෙනෙකුගේ සිරුරු හමුවී තිබේ. එසේ මිය ගිය අලි 7 දෙනා අතර ගැබ්බරව සිටි අැතින්නියක්ද ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.

මේ වන තෙක් මෙම මරන වලට හේතුවක් වාර්තා වී නොමැති අතර මෙම සතුන්ට වස ලබාදීමක් සිදුව ඇත්දැයි සැක පහල වී ඇත.

මෙම සිදුවීම සම්බන්දයෙන් වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

ඡායාරූප –  කාන්චන කුමාර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article