Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සහරාන් සමග පුහුණුවූ තවත තිදෙනෙකු අත්අඩංගුවට

Must read

මෙරට තහනම් සංවිධානයක් වන jamia milla Islamia (JMI) සංවිධානයේ සාමාජිකයන් තිදෙනෙකු අමිපාර පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගැණිනි.
මෙම පුද්ගලයන් පොලොන්නරුව,මාවනැල්ල හා වරකාපොල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුැු වලටඅනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මෙම පුද්ගලයන් තිදෙනාම ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග හම්බන්තොට හා නුවරඑලියකදවුරු වලදී පුහුණුව ලැබූවන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article