Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

සහරාන්ගේ තවත් සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට

Must read

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයන් දෙදෙනාද ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව වාර්ථා වෙයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ මෙහෙයුමකින් මෙම දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති අතර  අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) පස්වරුවේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article