Thursday, December 26, 2024

සරණ ගුණවර්ධන වරද පිළිගනී

Must read

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුදධව ගොනු කර තිබූ නඩු දෙකක් සම්බන්ධයෙන් අද ඔහු වරද පිළිගත්තා.

ඒ 2005-2007 යන කාලය තුළ සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටි අවධියේදී තම වත්කම් බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ගොනු කර තිබූ නඩු දෙක අද කැඳවූ අවස්ථාවේදී. මෙම චෝදනා සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට ලබන 20වනදා නඩුව නැවත කැඳවීමට නියෝග කල අතර එදින ඇඟිලි සලකුණු වාර්තාවක්ද කැඳවීමට නියෝග කළා.

Srana-Gunawardena

උපුටාගැනීම – http://www.rupavahininews.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article