Provincial News සයින්දමරුදු සංවර්ධන කමිටුව , නැගෙනහිර ආණ්ඩුකාරවරිය උණුසුමින් පිළිගැනේ By freddy September 17, 2020 0 222 Share Facebook Twitter Pinterest WhatsApp Must read වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි March 6, 2026 දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක් March 5, 2026 PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ February 27, 2026 කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට ! February 16, 2026 freddy නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය අද (15) සවස සයින්ද මරුදු රෝහලට පැමිණෙන ලදී. එහිදී සංවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගී විය.ශ්‍රී ලංකා ජනතා පෙරමුණේ කල්මුනායි මැතිවරණ කොට්ඨාසයේ භාර රිස්ලි මුස්තාපාගේ ආරාධනයෙන් ඇය මෙම අවස්ථාවට සහභාගී විය.සයින්ද මරුදු සංවර්ධන කමිටුවේ ඉල්ලීම් ආණ්ඩුකාරවරයා පිළිගත් අතර හැකි ඉක්මනින් විවිධ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු විය. මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් නිලධාරී කණ්ඩායම් සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව සහභාගී වූහ. දේවා Share Facebook Twitter Pinterest WhatsApp Previous articleහදුනානොගත් හේතුවකින් මියයන මින්නේරිය වැවේ මාළුන් කරවල නිශ්පාදනයට….Next articleදැඩි සුළං හේතුවෙන් යාපනයේ කෙසෙල් කොල වල මිළ ඉහළ යයි - Advertisement - More articles දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක් March 5, 2026 හදුන්කුරැ පිරමීඩ ජාවාරම ගමක්ම අසරණ කළ හැටි? October 7, 2025 ”මන්නාරම සුළං බලාගාරය ගැන ජනාධිපතිවරයාගේ ධනාත්මක ප්‍රතිචාරය අප බලාපොරොත්තු වෙනවා” August 13, 2025 - Advertisement - Latest article වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි March 6, 2026 දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක් March 5, 2026 PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ February 27, 2026 කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට ! February 16, 2026 අද උතුරු නැගෙනහිරට ශෝක දිනයක්!පෙළපාලිය කිලිනොච්චියෙන් ඇරඹෙයි! February 4, 2026