Monday, September 14, 2026
spot_img

සමෘද්ධි බැංකු ගෙවත්තට වන අලියෙක් ඇවිත්

Must read

 මන්මුනේ බටහිර වවුනතිව් ප්‍රදේශයේ කරවෙට්ටි සමෘද්ධි බැංකු සංකීර්ණයේ ගෙවත්තට වන අලියෙකු ඇතුළු වී එහි වගාවන් විනාශ කර තිබෙනවා.  සමෘද්ධි බැංකුවේ කළමනාකාර ප්‍රියදර්ශනී අශෝකුමාර් මහත්මිය පැවසුවේ, අඟහරුවාදා (2023.02.21) උදෑසන වන අලියකු සමෘති බැංකුවේ වැට කඩා එහි තිබූ අඹ, කුංකුම, බීට්රූට් වැනි වගාවන් විනාශ කළ බව ය. බැංකු මුරකරු සහ බැංකු සේවක සේවිකාවන් විසින් පවත්වාගෙන යනු ලබන  වගා ගෙවත්ත මෙලෙස වන අලි ප්‍රහාරයෙන් හානි සිදුව තිබේ.

වී.ශක්තිවේල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article