Sunday, January 12, 2025

සමාජ මාධ්‍ය හරහා මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව

Must read

මෙවර ජනපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව,
වට්ස්ඇප් හා වයිබර් – 071-9160000
Facebook – Election commission of Sri Lanka – Tell Commission (Group)
SMS –  EC EV District Complain Send 1919
හරහා මැතිවරණය සම්බන්දයෙන් වන පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම කැෆේ සංවිධානයට අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කල දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 103ක් ලැබී ඇත. ඉන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ යෝජනා භාර දුන් ඊයේ(07) දිනයේ දීය. එම සංඛ්‍යාව පැමිණිලි 96කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article