Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

සමහර ඇමතිලා පුටුවට ලක්ෂ 6ක් වෙන් කරද්දී, හදුන්නෙත්ති ලක්ෂ 5න් පාලමක් හදලා

Must read

ඇතැම් ඇමතිවරුන් අමාත්‍යංශ මාරුවෙන විට වාඩිවන පුටුව සදහා ලක්ෂ 6ක් වියදම් කර ඇති බවත් තමන්ට පාලමක් ඉදිකිරීම සදහා වියදම් වූයේ ලක්ෂ 5ක් බවත් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා 14 වනදා  දෙනියාය කොළවෙනිගම ප්‍රදේශයේ දී පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මන්ත්‍රීවරයාගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් පන් ලක්ෂ විසි දහසක් යොදවා කොලවෙනිගම පුස්සවෙල ග්‍රාම නිලධාරී වසමේ  දඟර ගහ ඇළ හරහා යෙදූ කුඩා පාලම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article