එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජාතික සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්ද බල ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කය අතහරිමින් මෙවර මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එළඹෙන මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බව පසුගියදා මාධ්‍ය වාර්ථා පලවිය.