Monday, September 14, 2026
spot_img

සංචරණ සීමා ජුනි 14 දක්වාම

Must read

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමාවන් ලබන ජුනි 14 වනදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ජුනි 7 වනදා සංචරණ සීමාවක් ඉවත් කිරීමක් සිදුනොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article