Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලාංකික තරුණයෙකු ඉන්දියාවේදී අතුරුදන්

Must read

පසුගිය ජුලි මාසයේදී සිය මව හා පියාත් සමග ඉන්දියාව බලා පිටත්ව ගිය26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අතුරුදන් වී ඇති අතර මේ වන විට ඒ සම්බන්දයෙන් පරීක්ෂණ ඉන්දියාව විසින් ආරම්භ කර ඇත.

කේ.ධානා ශාරත් නැමැති අතුරුදන් වූ 26 හැවිරිදි තරුණයා සිය මව හා පියා සමගින් ඉන්දියාවේ බෙන්ගලෝර් ගුවන්තොටුපල වෙ පැමිණ ඇති අතර ශාරත් එදිනම වෙනත් ගුවන් යානයකින් චෙන්නායි හි සිටින තම නෑදෑයන් බැලීම සදහා පිටත්ව ගොස් ඇත.

ශාරත්ගේ මව වන කිරුබා රානි විසින් ගුවන්තොටුපල පොලීසිට මේ පිළිබදව පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතියි

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article