Tuesday, September 15, 2026
spot_img

ශ්‍රීලාංකිකයන්ගේ මලසිරුරු දෙකක් බණ්ඩාරනායක ගුවන් තොටුපලට..

Must read

ඉන්දියාවේ වන්දනාවේ ගිය පිරිසගෙන් දෙදෙනෙකුගේ මල දෙකක් බණ්ඩාරනායක් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ලැබී තිබෙනවා.මෙලෙස මිය ගොස් ඇත්තේ 62හැවිරිදි සමරසිංහගේ ඩේවිඩ් හා 67 හැවිරිදි පී.ඩී.සෝමාවතී නම් දෙදෙනායි.
ගුවන්තොටුපල සෞක්‍ය අංශ පවසන්නේ මාසයක පමණ කාලයක් තුල ඉන්දියාවේ වන්දනාගමන් වලට සහභාගී වූ පිරිස් වලින් 10 දෙනෙකු පමණ මේ වන විට මියගොස් ඇතැයි. එරට පවතින දැඩි පීඩාකාරී කාලගුණය හා වෛද්‍යපහසුකම් වල ඇති අඩුපාඩු මෙම මරණ වලට හේතු වී ඇතැයි ගුවන්තොටුපල වෛද්‍ය අංශ පවසනවා. මේ සිදුවීම සම්බන්දයෙන් ගුවන් තොටුපල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
1BAC8EC000000578-3246192-image-a-1_1443011589848

 

www.dailymirror.lk ඇසුරිනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article