Tuesday, September 15, 2026
spot_img

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වියාලේන්ද්‍රන් දිවුරුම් දෙයි

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒ මහතා මෙලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එස්. වියාලේන්ද්‍රන් මහතා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article