Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

විශ වායුවක් ආග්‍රහණය වීමෙන් කර්මාන්තශාලා සේවිකාවන් පිරිසක් රෝහල් ගත කෙරේ

Must read

යක්කල ප්‍රදේශයේ ඇගලුම් කාර්මාන්තශාලාවක සේවය කරමින් සිටි සේවිකාවන් 15 දෙනෙකු විශවායුවක් අග්‍රහණය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්ථා වෙයි. මෙම පිරිස වමනය, ඇග කැසීම හා හිසරදව වැනි රෝග ලක්ෂණ සහිතව ගම්පහ මූලික රෝහලට ඇතුලත් කර ඇත.

රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන් පතිරණ මහතා සදහන කර සිටියේ කර්මාන්ත ශාාවටපසුගිය  සෙනසුරාදා දිනයේදී ඉසින ලද කෘමි නාශක වායුවක් ආග්‍රහණය වීමෙන්ම මෙම සේවිකාවන් මෙලෙස රෝහල් ගත කර ඇති බවට සැක කෙරෙන බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article