Saturday, September 21, 2024

විශාකා, මියුසියස් සටන නිමාවෙයි….

Must read

මේ දිවයිනේ පාසල් අතර ක්‍රිකට් තරග (බිග් මැච්) පැවැත්වෙන කාලයයි. කොළඹ ආනන්ද – නාලන්ද, රෝයල් – ශා.තෝමස්, ශා.පීතර – ශා.ජෝශප් වශයෙන් දිවයිනේ ප්‍රධාන පාසල් අතර මෙන්ම දිවයින පුරා ඇති පාසල් බොහෝමයකද මේ ආකාරයේ තරග පැවැත්වෙන්නේ අතීතයේ සිටම බව අප සැම දෙනාම හොදින් දන්නා කරුණකි. ඒ සියළුම බිග් මැච් පැවැත්වෙන්නේ පිරිමි පාසල් අතර හෝ මිශ්‍ර පාසල් වුවත් පාසලේ පිරිමි ළමුන්ගේ කණ්ඩායම් අතර පමණි.

නමුත් මේ වසරේ ඒ රුල්ල වෙනස් කරමින් බාලිකා ක්‍රිකට් තරගයෙක් පවත්වන්නට මියුසියස් හා විශාකා විද්‍යාලය සමත්විය. ඊයේ (06)අවසන් වු එම තරගය කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. එය පන්දුවාර 20 තරගයක් ලෙස පැවැත්වුණු අතර විශාකා විද්‍යාලය ලකුණු 224ක් රැස්ක අතර එයට පිළිතුරු වශයෙන් මියුසියස් විදුහලට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 86ක් පමණි. එම නිසා ඉතාමත් දැවැත්ත හා කැපීපෙනන ජයක් ලබමින් ශූරතාවය හිමිකරගැනීමට මෙවර විශාකා විද්‍යාලය සමත් විය.

මේ එම තරගයේදී ගත් ඡායාරූප කිහිපයකි.

මියුසියස් විද්‍යාලයීය කණ්ඩායම
මියුසියස් විද්‍යාලයීය කණ්ඩායම
විශාකා විද්‍යාලයීය කණ්ඩායම
විශාකා විද්‍යාලයීය කණ්ඩායම

 

c6

c5

c1

c2

c7

c8

c9

c14

c15

c13

c11

c12

c10

c16

c18
ජයග්‍රාහී විශාකා කණ්ඩායම

c17

 

ඡායාරූප උපුටාගැනීම – http://www.ceylonjournals.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article