Friday, September 20, 2024

විශ්වවිද්‍යාල විභාග online ක්‍රමයට පැවැත්වීමට අවදානය

Must read

රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වා ගෙන යාමේ අරමුණෙන් විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවදානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මේ පිළිබදව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරු අතර කතිකාවක් නිර්මාණය කර අධ්‍යයන කටයුතු වල ගුණාත්මකභාවය රැකෙන අයුරින් මෙම කටයුතු කිරීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article