Tuesday, September 15, 2026
spot_img

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පොහොට්ටුවේ සහය !

Must read

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසු බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

1994 වසරේ සිට මේ දක්වා සියලු ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කළත් කිසිවකු එසේ නොකළ බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හොඳම වෙලාව දැන්.

ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය නම් ප්‍රමාද කරන්න එපා යැයි නාමල් රාජපක්ෂ  වැඩිදුරටත් පැවසු බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article