Thursday, September 17, 2026
spot_img

විදෙස් රැකියා අහිමිව මෙරටට පැමිණි ශ්‍රමිකයන්ට දීමනා හා පොලී රහිත ණය

Must read

විදෙස්ගතව සිදුකල රැකියා අහිමිව මෙරටට පැමිණ සිටින පුද්ගලයින්ට රුපියල් 100,000ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසයි. එමෙන්ම එවැනි පුද්ගලයන් හට මෙරට තුල යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය රු.50,000ක  පොළී රහිත ණයක් ලාබදීමටද විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යෝජනා කර ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි

එමෙන්ම මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා ගැනීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බව සදහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එවැනි ශ්‍රමිකයින් අදාළ රටේ කොන්සියුල කාර්යාලයේ ලියාපදිංචි වී තම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article