Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

විදුලි බලය විසන්දි කරන වේලාවල් මෙන්න

Must read

 

විදුලිබලාගාර අාශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාපතනය අවම වීමේ හේතුවෙන් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුව බව විදුලිබල මණඩලය පවසයි.

ඒ හේතුවෙන් දිනපතා විදුලිබලය විසන්දි කරන වේලාවන් සම්බන්දයෙන් විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර සිටියි.

විදුලි බලයවිසන්දි කරන වේලාවල් පහත සදහන් පරිදි වෙයි.

උදෑසන කාලය

පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.30

පෙ.ව. 11.30 සිට ප.ව. 2.30

ප.ව. 2.30 සිට ප.ව. 5.30

රාත්‍රී කාලය

ප.ව. 6.30 සිට ප.ව. 7.30

ප.ව. 7.30 සිට ප.ව. 8.30

ප.ව. 8.30 සිට ප.ව. 9.30

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article