වාලච්චේන පොලිස් බල ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ කොවිඩ් -19 වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවය.
මේ අතර පෑලියගොඩ කොරෝනා පොකුර හා සම්බන්ධ වුන ආසාදිතයන් පිරිසක් වාලච්චේන ධිවර වරායෙන් හදුනා ගැනිමත් සමඟ එය අද සවස් වරුවේ වසා දමා තිබුණි