Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

වසා දැමුණු රුහුණු සරසවියේ පීඨ තුනක් යළි විවෘත කෙරේ

Must read

පසුගියදා නැවත දැනුම් දෙන තෙක් වසා දැමුණු රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් නැවතත් විවෘත කිරීමට එහි පාලනාධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව විද්‍යා,පශ්චාත් උපාධි හා සාගර විද්‍යා යන පීඨයන් හෙට සිට විවෘත කරන බව එහි උපකුලපති තුමන් දන්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article