Tuesday, September 15, 2026
spot_img

ලෝක පාසල් විවාද තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

Must read

ලෝක පාසල් විවාද තරගාවලියේ අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රීලංකා කණ්ඩාම මීට සුලුමොහොතකට පෙර සමත්විය. එහි ශූරතාවය හිමිකරගත්තේ කැනඩා කණ්ඩාම විසිනි.

මෙහිදී ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් වන ජනුල් ද සිල්වා,ශාලෙම් සුමන්තිරන්, කොළඹ ජාත්‍යන්තර පාසලේ රාහුල් ද සිල්වා,ජැස්මිනි මර්කන්දු,ආනන්ද විද්‍යාලයේ චනිදු රත්නායක හා කොළඹ කාන්තා විද්‍යාලයේ රීහා විමලසේකර විසිනි. කණ්ඩායමේ පුහුණුකරුවන් වශයෙන් සංජිත් ඩයස් හා කිත්මන හේවගේ විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article