Friday, January 10, 2025

ලබන සදුදා සිට GMOA වැඩවර්ජනයකට සැරසෙයි

Must read

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය ලබන සඳුදා(19) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් වන ඉව වාර්ථා වෙයි.

වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බව එම සංගමය පවසයි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article