ලබන මාර්තු මාසයේදී  පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි.ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේ පසුගිය ඊයේ (16) වනදා පුවත්පත් කතුවරුන්ගේ සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදීය.

වත්මත් පාර්ලිමේන්තුව  සමග තමන්ට ඉදිරියට කටයුතු කල නොහැකි බවත් ඒ සදහා තමන්ට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත් කල් දමනු ලැබූ මැතිවරණ සියල්ල පැවැත්වීම තමාගෙත් අගමැතිවරයාගෙත් අදහස බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.

එමෙන්ම පළාත් පාලන ඡන්දය පවත්වනු ලබන්නේ මහ මැතිවරණයෙන් පසුව බවද ජනාධිපතිවරයා සදහන් කලේය.