Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලන්ච් ෂීට් සදහා නව නීති

Must read

2020 ජුනි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි එතුම් කොළ (ලන්ච් ෂීට්) නිෂ්පාදකයින් සඳහා නව නීති හඳුන්වා දීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව ආහාර එතුම් පැකට්ටුවේ සන්නම් නාමය, උපරිම සිල්ලර මිල,නිෂ්පාදකයාගේ නම ලිපිනය,නිෂ්පාදිත දිනය හා ආයු කාලය ,භාවිතා කරන ලද ද්‍රව්‍ය,භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය , මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය , එතුමක ප්‍රමාණය පැකට්ටුවක හෝ බණ්ඩලයකට අඩංගු එතුම් සංඛ්‍යාව යන තොරතුරු ඇතුලත්භා භාෂා තුනෙන්ම සැකසූ ලේබලයක් ඇතුළත් කළ යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article