Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලංවිමෙන් තෙල් සංස්ථාවට කෝටි 8000ක් ණයක්

Must read

පෙරේදා (08) දිනයේදී ලංකා ඛණිජතෙල් සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම නතර කර දැමුවේ ලංවිම මගින් තෙල් සංස්ථාව වෙත ගෙවියයුතු ණය මුදල් නොගැවීම හේතුවෙනි.

කෙසේ වෙතත් මේ වන විට විදුලි ජනන කටයුතු සදහා ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ලංවිම මගින් රුපියල් කෝටි 8000ක මුදලක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට  ගෙවිය යුතු බන වාර්ථා වෙයි. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව ලංවිම වෙත දන්වා ඇත්තේ මුලු මුදලම හෝ කොටසක් නොගෙවන්නේ නම් ඉන්ධන සැපයීම තවදුරටත් නවතා දමන බවටයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article