Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලංකාපුර ප්‍රා.සභා සභාපති නිරෝධායන නීති කඩමින් ඡන්දය ප්‍රකාශ කරලා

Must read

මේ වන විට නිරෝධායනයට යොමුකර සිටින ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

එම පිරිස විසින් නිරෝධායන කටයුතු අවසන්කර නොමැති වීම හේතුවෙන් එම පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩදිය ⁣නොහැකි බව නිලධාරීන් ප්‍රකාශ කලද මෙම පිරිස ඡන්දය ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article