20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂය ඡන්දය පාවිච්චි කිරීම නිසා ඔවුන්නොවුන් අතර තිබුණු අවබෝධතා ගිවිසුම කඩ වූ බැවින් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්නන්ගේ සාමාජිකත්වය අහෝසි කරන බව මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.