Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජාංගනය තැපැල් ඡන්දය කල්යයි

Must read

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (13) සිදු නොකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
ඡන්ද විමසුම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම මගින් ඉදිරියේ දී දැනුම් දෙනු ඇති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article