Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ‍වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Must read

ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය තහවුරු කරගෙන ඇති ආකාරයට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ‍වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ අතර, මැයි මස 17 වන දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article