Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජ්‍ය ඔසුසැල් හැරෙන්න අනෙකුත් සියලු ඖෂධ වෙලදසැල් වසා දමන්නැයි නියෝග

Must read

රාජ්‍ය ඔසුසැල් පමණක් විවෘතව තබා අනෙකඅත් සියලු ෆාමසි වසා දමන ලෙස වැඩපලන පොලිස්පතිතුමන්ගෙන් සියලු පොලිස් ස්ථාන වෙත නියෝගයක් ලැබී තිබේ.

එමෙන්ම සියලුම සුපිරි වෙලදසැල් හා අනෙකුත් වෙලදසැල්දවසා දමන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article