Tuesday, September 15, 2026
spot_img

රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් වේ

Must read

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

කාරියවසම් මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ රවී කරුණානායක,දයා ගමගේ, වජිර අබේවර්ධන හා තමන්ගේ නම් පක්ෂ නායකත්වය සදහා මේ වන විට යෝජනා වී ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article