Monday, February 24, 2025

රන්ජන් ගංගොඩවිල අධිකරණයට

Must read

ඊයේ (13) දිනයේදී පොලිස් අත්අඩංගුවට පත් රන්ජන් රාමනායක මහතා අද (14) ගංගොඩවිල අධිකරණයට මේ වන විට ඉදිරිපත් කර ඇති බව වාර්ථා වෙයි

ඊයේ දිනයේදි ඒ මහතා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව පිටය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article